අටළුගමින් ආසාදිතයින් 74ක්

Wednesday, 25 November 2020 - 13:21

%E0%B6%85%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+74%E0%B6%9A%E0%B7%8A
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 74 දෙනෙකුම බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ එම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ද කොරෝනා වැළදීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේදී ද අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ගැනුණු අතර, එම ප්‍රදේශයෙන් නැවත රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories