තල් මසුන් සහ ඩොල්ෆින් මසුන් 100 දෙනෙකුගේ සිරුරු නවසීලන්තයේ දූපතක

Wednesday, 25 November 2020 - 16:06

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A
මිය ගිය තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් 100 දෙනෙකු පමණ සිරුරු නවසීලන්තයේ චැතම් දිවයින වෙත ගොඩ ගසා තිබෙනවා.

ඊට අමතරව තවත් 26 දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1918 වසරේදී ද මෙම දූපතට මෙලෙස මිය ගිය තල් මසුන් සහ ඩොල්ෆින් මසුන් 1000කට අධික සංඛ්‍යාවක් ගොඩගසා තිබූ බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories