බණ්ඩාරගම සහ අලවතුගොඩ, ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ - කිරිමන්තුඩාව හුදෙකලා බවින් ඉවතට

Wednesday, 25 November 2020 - 19:27

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
අකුරණ, බුළුගහතැන්න සහ තෙලඹුගහවත්ත මෙන්ම අටලුගම-නැගෙනහිර එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම හුදෙකලා කර තිබූ කිරිමන්තුඩාව ග්‍රාමනිලධාරී වසම මේ මොහොතේ සිට විවෘත කරන බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ  කළේ.

එම නිවේදනය පහතින්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories