කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත හදිසියේ මියගොස් තිබෙනවා.
අද උදෑසන ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොල්ලුපිටිය පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හෘද සැත්කමක්ද සිදුකර තිබූ බවයි.
43 හැවිරිදි ඔහු පස්සර ප්‍රදේශයේ පදිිංචිකරුවෙක්.