කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට ස්කොට්ලන්ත රජය තීරණය කර තිබෙනවා.
මෙලෙස සනීපාරක්ෂක තුවා සිය වැසියන්ට නොමිලේ ලබාදෙන පළමු රට බවට ඒ අනුව ස්කොට්ලන්තය පත් වනවා.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රිණි මොනිකා ලෙබනන් විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් ඒකමතිකව සම්මත කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වාර්ෂිකව සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 32ක් වැය වන බවට ස්කොට්ලන්ත රජය තක්සේරු කර තිබෙනවා.