තවත් කොරෝනා ආසාදිතයින් 369ක් සුවය ලබයි

Thursday, 26 November 2020 - 14:48

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+369%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද (26) දිනයේත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 5557 ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 21,469ක් දැක්වෙනවා.