තවත් ආසාදිතයින් 342ක්

Thursday, 26 November 2020 - 18:19

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+342%E0%B6%9A%E0%B7%8A
අද (26) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයන් 342 නෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 21,811 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද දිනයේත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories