“තාක්ෂණ” අමාත්‍යාංශය ජනපති යටතට (වීඩියෝ)

Thursday, 26 November 2020 - 18:58

%E2%80%9C%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E2%80%9D+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



නොවැම්බර් 20 වන දා සිදුකළ අමාත්‍යාංශ විෂය සංශෝධනයට අනුව ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ අද (26) දිවුරුම් දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories