මුතුරාජවෙල ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

Thursday, 26 November 2020 - 19:47

%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
මුතුරාජවෙල ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් එම තෙත් බිම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සියළුම පරිසර නිලධාරීන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස එම අධිකාරියට කළ දැනුම්දීමට අනුවයි.

එසේම මෙම ගොඩකිරීම්වලට සම්බන්ධ බෝපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බව සඳහන්.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories