තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු මියයයි

Thursday, 26 November 2020 - 23:20

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 03ක් අද (26) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගියා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories