ලොව පුරා කොරෝනා ආසාදිතයින් 61,300,567ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,437,629 ක් ලෙසයි.
ගත වූ පැය 24රේ වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් ඇමරිකාවෙන් වාර්තා වුණා.
මේ අතර, ස්වීඩනයේ සිව් වන අනුප්‍රාතිකයා වන කාල් පිලිප් කුමරු සහ ඔහුගේ බිරිඳ සෝෆියා කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
41 සහ 35 වියේ පසුවන මොවුන් දෙදෙනා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ.