කොරෝනා එන්නත් බ්‍රසීල ජනපති ප්‍රතික්ෂේප කරයි

Friday, 27 November 2020 - 13:27

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන එන්නත් තමා කිසි විටෙකත් ලබා නොගන්නා බව බ්‍රසීල ජනාධිපති ජේයාර් බොල්සනාරෝ පවසනවා.

ඔහු කියා සිටියේ රට වැසියන්ට කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවයි.

කොරෝනාවලට එරෙහිව නිපදවන එන්නත් පිළිබඳ තමන් තුල විශ්වාසයක් නොමැති බව බ්‍රසීල ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ලොව කොරෝනා මරණ වලින් දෙවන තැනට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.