කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන එන්නත් තමා කිසි විටෙකත් ලබා නොගන්නා බව බ්‍රසීල ජනාධිපති ජේයාර් බොල්සනාරෝ පවසනවා.
ඔහු කියා සිටියේ රට වැසියන්ට කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවයි.
කොරෝනාවලට එරෙහිව නිපදවන එන්නත් පිළිබඳ තමන් තුල විශ්වාසයක් නොමැති බව බ්‍රසීල ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ලොව කොරෝනා මරණ වලින් දෙවන තැනට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.