මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම්දීමක්

Friday, 27 November 2020 - 14:30

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හුදකලා කර ඇති ප්‍රදේශයන් හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වහා සේවයට වාර්තා කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ වනවිට ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා සඳහන් කළේ.

ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා එම උපදෙස් අනුව මෙලෙස සේවයට වාර්තා කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories