තවත් කොවිඩ් ආසාදිතයින් 251 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
Friday, 27 November 2020 - 17:06