කොවිඩ් ආසාදිතයින් 251ක් හඳුනා ගැනේ (වීඩියෝ)

Friday, 27 November 2020 - 17:06

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+251%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තවත් කොවිඩ් ආසාදිතයින් 251 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.