තම රටතුල ලිංගික අපයෝජකයන් ලෙස ඔප්පු වන පුද්ගලයින් රසායනික වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවකට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනුමැතිය ලබා දී තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මොහු මෙම එකඟතාවය පළ කර ඇති නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
පාකිස්ථානය තුල ලිංගික අපයෝජන සිද්ධීන් මේ වනවිට ඉහල ගොස් ඇති අතර මෙවැනි නඩු කඩිනමින් විභාග කර අවසන් කරන ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.

Follow US
Most Viewed Stories