ඉන්දීය අගමැති කොරෝනා එන්නත් රසායනාගාර නිරීක්ෂණයට

Saturday, 28 November 2020 - 13:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දියාව නිෂ්පාදනය කරනු ලබන එන්නත් නිරීක්ෂණය කිරීම  සඳහා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව තිබෙනවා.

ඒ අනුව එන්නත් නිෂ්පාදනය කරන අහමදාබාද් රසායනාගාරය වෙත අද පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊට එක්ව සිටින විද්‍යාඥයින් සමඟ සාකච්ඡාවක නිරත වුණා.

එසේම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිෂ්පාදනය කරන හයිද්‍රාබාද් සහ පූනේ හි පිහිටි රසායනාගාර ද  නිරීක්ෂණය කිරීමට නියමිතයි.