දියවන්නාඔයේ නාඳුනන මළ සිරුරක්

Saturday, 28 November 2020 - 15:29

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
දියවන්නාඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් අද (28) දහවල් පොලීසිය සොයාගෙන තිබෙනවා.

දියවන්නාඔයේ - රාජගිරිය පාලම ආසන්න ප්‍රදේශයේ තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ අවුරුදු 45ක් පමණ වයසැති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories