කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාසවල, බෝ නොවන රෝග සායන පැවැත්වීමේ කාලසීමාව දීර්ඝ කරයි

Saturday, 28 November 2020 - 16:01

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%80%E0%B6%BD%2C+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව මූලික කරගෙන සංවිධායන කර තිබූ සායන දෙසැම්බර් මස මැදභාගය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි කොළඹ මහ නගර සභාව පවසන්නේ.

ඒ අනුව පහත සඳහන් කර ඇති ස්ථානවල එම සායන පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.



මේ අතර කොළඹ නගරයේ ජනතවට අවශ්‍ය වෛද්‍ය ගැටළු දුරකථනය ඔස්සේ විමසීමටත්, අවශ්‍ය වෛද්‍ය සේවාවන් නොමිලේ ලබා ගැනීමටත් වෛද්‍ය කණ්ඩායමක් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් පවසා සිටියේ.

එම වෛද්‍යවරුන් සහ දුරකථන අංක පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories