අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වෙයි (වීඩියෝ)

Saturday, 28 November 2020 - 19:49

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%81%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තරුණ හා ක්‍රීඩා, ජල සම්පාදන, විදුලිබල, බලශක්ති යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද (28) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

එහිදී විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලිසබ්රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ ඩලස් අලහප්පෙරුම අදහස් දක්වා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories