නව කෘෂිකාර්මික නීතී සම්පාදනයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් දහස් ගණනක් වීදි බැස විරෝධතාවල නිරත වනවා.
විරෝධතාකරුවන් ඊයේ නවදිල්ලි නුවරට ඇතුලුවීමට උත්සහ කිරීමේදී පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නවදිල්ලි නුවර සිංගු ප්‍රාන්ත සීමාවේ රැඳි සිටින ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං ටොමාර් සාකච්ඡාවක් සඳහා ආරාධනා කළද ඔවුන් ඊට එක්වී නොමැති බවයි වාර්තා වන්නේ.
නව කෘෂිකර්මික නීති සම්පාදනයට එරෙහිව හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්තවලද ගොවීන් ද මීට පෙර විරෝධතාවල නිරත වුණා.