නව ජල ව්‍යාපෘති 264ක් ලබන වසරේදී

Saturday, 28 November 2020 - 20:40

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+264%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
රට තුළ ජල සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂම පවත්වා ගැනීම සඳහා නව ජල ව්‍යාපෘති 264ක් එළඹෙන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

දැනට දිවයින පුරා ජල සැපයුම් ආවරණය සියයට 40ක් වන අතර එය සියයට 78ක් දක්වා වැඩි කිරීමටයි එමඟින් අපේක්ෂා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories