මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

Saturday, 28 November 2020 - 22:40

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් අද (28) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් ආසාදනය වීමෙන් අද දිනයේ මියගොස් ඇත්තේ කොළඹ 08 පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories