ඊයේ වාර්තා වූ ආසාදිතයින් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අතරින් 223 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 78 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව, පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 19,447 ක් දක්වා ඉහළ යනවා.