නොවැම්බරයේ උණුසුම්ම රාත්‍රිය ගත කළ ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවරවාසීන් අද වෙරළ සහ ජලාශ්‍රිත ප්‍රදේශවලට එක්රැස්වී සිටින්නේ දිවා කාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්මවනු ඇති බව කාලගුණ අංශ ප්‍රකාශ කිරීමත් සමඟයි.
සිඩ්නි ඇතුළත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිනි නිවන සේවාව මගින් සියලු ආකාරයේ ගිනි තැබීම් ද තාවකාලිකව තහනම් කර තිබෙනවා.
පසුගිය වසරේ ගිම්හානයේ දී ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කොටගෙන ලැව්ගිනි පැතිර ගිය අතර, එහිදී හෙක්ටයාර මිලියන 12 ක භූමි ප්‍රදේශයක් විනාශයට පත්වුණා.
එහිදී පුද්ගලයන් 33 දෙනෙකු මෙන්ම, දස ලක්ෂ සංඛ්‍යාත වන සතුන් ද මියගිය බව විශ්වාස කෙරෙනවා.