කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 346 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17,000 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 17,002 ක් වන බවයි.