මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ මෘත දේහයන් රාගම ශික්ෂණ රෝහලේ මේවන විට තැන්පත් කර ඇති බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙකු රෝහලට ඇතුළත්කර ඇති බවයි.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග රැඳවියන් පිරිසක් අද (29) පස්වරුවේ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහදරා තිබුණා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එහිදී මෙම නොසන්සුන් තත්ත්වය ඇතිවූ බවයි.