කොරෝනා වසංගතයට ගොදුරු වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (01) දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(30) නියෝග කළා.
ඒ අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මූර්දු ප්‍රනාන්දු හා ප්‍රීති පද්මන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මූර්දු ප්‍රනාන්දු හා ප්‍රීති පද්මන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.