සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට නව ඇමතිකමක් (වීඩියෝ)

Monday, 30 November 2020 - 18:28

%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඞ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපිල්ලේ ජනපති ඉදිරියේ අද(30)  පස්වරුවේ දිවුරුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.