ශ්රී ලාංකික තරුණයෙකු විසින් ජපන් ජාතික බාලවයස්කාර තරුණියක් පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වන සිද්ධිය සම්බන්ධයෙන් ජපාන තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව මෙරට නීති විශාරදයෙකු පෙන්වා දෙනවා.
මහාචාර්ය නීතීඥ ප්රතිභා මහානාමහේවා සඳහන් කළේ ඒ අනුව, සිද්ධිය පිළිබඳව එරට නීතීය බලපාන ආකාරය පැහැදිලි කර මෙම ගැටළුව මානුෂිකව සහ සුහදව විසඳිය යුතු බවයි.
ගැබිනියක් ලෙස දැනට පරිවාස භාරයට පත්ව ඇති ජපන් ජාතික තරුණිය හිරු ප්රවෘත්ති වෙත සඳහන් කළේ තම කැමැත්තෙන් ශ්රී ලාංකික පෙම්වතා සමඟ මෙරටට පළා ආ බවයි.
ඇගේ මව විසින් පසුගිය මාර්තු මාසයේදී මෙරට පොලිසියට පැමිණිලි කර තිබූ අතර, පසුගිය සතියේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.