යහපාලනය දේශපාලන දඩයම් කළ හැටි (වීඩියෝ)

Monday, 30 November 2020 - 20:08

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් වෙනුවෙන් ගොනු කළ නඩු සඳහා සාධාරණය ඉෂ්ඨ වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද(30) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.