මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිටුපස අදිසි හස්තයක් ඇති බවට තමන් විශ්වාස කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කෙසේවෙතත්, අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේ මෙම ගැටුම පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවයි.
දැන් මැති සබය විශේෂාංගය.