නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා දින 3 ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ප්‍රකාශ කළා.
ඒ සුළි කුණාටු තත්ත්වයක් ඉදිරි පැය 24 තුල නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරීම හේතුවෙන්.
එමෙන්ම, සුළි කුණාටුව මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළා.