ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ නිසා එළඹෙන සති අන්තයේ පැවැත්වෙන බහරේන ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන තරගාවලියට ඔහු සහභාගි නොවන බව සඳහන්.
ලුවිස් හැමිල්ටන් මේ වසරේදී අඛන්ඩ ලෝක ශූරතා ධාවන තරග 7 ක් ජයග්‍රහණය කරමින් ජර්මන් ජාතික මෝටර් ධාවන ශූර මයිකල් ෂූමාකර් ගේ ලෝක වාර්තාව සම කිරීමට සමත් වුණා.