විජයකලාගේ නඩුව ලබන වසරේ මාර්තු දක්වා කල් යයි

Tuesday, 01 December 2020 - 16:18

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
LTTE සංවිධානය නැවත ස්ථාපිත කළ යුතු බවට ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන මාර්තු 19 වනදා දක්වා කල්දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් අද (01) නියෝග කළා.  

2018 වසරේදී යාපනය වීරසිංහ ශාලාවේ පවතී රැස්වීමකදී මන්ත්‍රීවරිය කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඝමුවේ එම නඩුව පවරා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories