බිලියන 1.2 කට ආසන්න මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් පොහොර ලේකම් කාර්යාලය 2018 සහ 2019 වසරේ සේවය කළ සහකාර අධ්යක්ෂවරුන් 3 දෙනෙකු සහ සංවර්ධන නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
විගණකාධිපති වාර්තාවකට අනුව සිදුවූ මෙම පොහොර විෂමතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා විසින් පත් කළ කමිටුවක් විසිනුයි මෙම පස්දෙනාගේ සේවය අත්හිටුවීමට නිර්දේශ කර ඇත්තේ.