කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සැලසුම් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ අදාළ සැලසුම ලබන සඳුදා වන විට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දන්වා ඇති බවයි.