ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙනෙකු පත් කර තිබෙනවා. එමෙන්ම,
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස විනිසුරු අර්ජුන ඔබේසේකර පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

