චීනය විසින් උතුරු කොරියානු නායක කිම්ජොං අන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොවිඩ් 19 එන්නත් ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
ජපාන බුද්ධි සේවා උපුටා දක්වමින් උතුරු කොරියාව පිළිබඳ ඇමෙරිකානු විශේෂඥයෙකු විසින් මේ බව හෙළි කර තිබෙනවා.
කෙසේ නමුත්, එය පරීක්ෂණාත්මකව මට්ටමේ එන්නතක් ද යන්න හෝ එහි සුරක්ෂිතභාවය පිළිබඳව පැහැදිලි නොමැති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.
එහෙත්, චීන රජයේ අනුග්‍රහය මත උතුරු කොරියානු නායක කිම්ජොං අන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව එරට රජයේ ඉහළ පෙලේ නිලධාරින් පිරිසකට ද අදාළ කොරෝනා එන්නත ලබාදී ඇති බව සහිතක යැයි වොෂින්ටනයේ ජාතික අභිලාෂයන් පිළිබඳ මධ්‍යස්ථානයේ විශේෂඥ හැරී කැසියානිස් කියා සිටියා.