දේශපාලන මතවාදයන් යටපත් කිරීමට වැරදි තොරතුරු ලබාදී සිරගත කෙරුණු දේශපාලනඥයින් බොහෝ පිරිසක් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
මේ අතර, නව සිංහල රාවය සංවිධානය මෙන්ම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න ද මේ සම්බන්ධයෙන් අද(01) අදහස් පළ කළා.
Tuesday, 01 December 2020 - 20:44