බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමුකළ බවයි.
මේ වනවිටත් බුරවි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නැගෙනහිර පළාත ඇතුලු ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව ද වාර්තා වනවා.