රුසියානු වැසියන්ට මහා පරිමාණ වශයෙන් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ජනපති ව්ලැදිමීර් පුටින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි සතියේ එම කටයුතු ආරම්භ කරන ලෙසටයි ඔහු දන්වා ඇත්තේ.
ඒ සඳහා රුසියානු ස්පුට්නික් ෆයිව් කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිලියන 02 ක් දැනටමත් නිෂ්පාදනය කර ඇති බව සඳහන්.
රුසියානු කොවිඩ් 19 එන්නත නම් කර ඇත්තේ සෝවියට් යුගයේ රුසියානු චන්ද්‍රිකා පෙළ සිහි ගන්වමින්.
එය 95% ක ක්‍රියාකාරීත්වයකින් යුක්ත බවයි රුසියානු විද්‍යාඥයින් ප්‍රකාශ කළේ.