බුරවී සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ මේ හේතුවෙන් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල ඕනෑම වෙලාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.