චන්ද්‍ර පාෂාණ පොලොවට රැගෙන එන තුන්වන රට බවට පත්වූ චීනය, එහි ධජය ප්‍රදර්ශනය කළ දෙවන ජාතිය බවට පත්වුණා.
ඒ, චීන චාන්ගි-පහ අභ්‍යවකාශ මෙහෙයුමේදී විශේෂයෙන් සැකසූ තරු පහකින් යුත් රතු චීන ධජය සඳමත සිටුවීමෙන්.
එහි පළමු ධජය 1969 ඇපලෝ 11 පළමු සඳ ගමනේදී අමෙරිකාව විසින් සිටුවනු ලැබුවා.