ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලැබූ කොවිඩ් 19 එන්නතට මැදපෙරදිග බහරේන රාජ්‍යය විසින් ද අනුමැතිය ලබාදී තිබෙනවා.
බ්‍රිතාන්‍යය හැරුණු කොට එම එන්නත හදිසි භාවිතයක් ලෙස යොදා ගැනීම සඳහා අනුමැතිය ලබාදුන් දෙවන රට වන්නේ බහරේනයයි.
එය තම රට තුළ කොවිඩ් 19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ වැදගත් ඉදිරි පියවරක් බව බහරේන ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිනි වෛද්‍ය මාරියම් අල් ජලාමා ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, එන්නත තම රට තුළ යොදා ගන්නා කාල වකවානු පිළිබඳව ඇය හෙළිදරව් කර නැහැ.
බහරේනය මීට පෙර චීන සිනොෆාම් කොවිඩ් 19 එන්නත තම සෞඛ්‍ය සේවකයන්ට ලබාදීම සඳහා අනුමැතිය ලබා දුන්නා.