මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

Saturday, 05 December 2020 - 15:56

%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
පස් කන්දක් කඩා වැටී මෝහිනි ඇල්ල ප්‍රදේශයෙන් අවහිර වූ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වුඞ් කාර්යාලයේ නිලධාරින් පැමිණ එම පස්කන්දේ එක් කොටසක් ඉවත් කිරීමෙන් අනතුරුවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories