කොරියානු භාෂා විභාගයෙන් සමත් පිරිස මේ වසරේ ඉහළට

Saturday, 05 December 2020 - 17:46

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
2020 වසරට අදාළව පැවැත්වූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩි වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ පසුගිය වසරේ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් රැකියා අපේක්ෂකයන් 464 දෙනෙකු සමත් වී ඇති අතර, මේ වසරේදී 561 දෙනෙකු සමත්වී ඇති බවයි.

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත් වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන 14 වනදා සිට 18 දක්වා පැවැත්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories