ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
අප වාර්තාකරු සඳහන් කළේ බි්‍රටිෂ් එයාර්වේස් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් පැමිණි බවයි.
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගැනුනු නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන සියළු ගුවන් යානා නවතා දැමීමටයි පසුගිය දා කටයුතු කළේ.
කෙසේ වෙතත් අද දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරමින් සිටින බවයි මත්තල ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
අනතුරුව ඔවුන් හම්බන්තොට හෝටලයක දින 7ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට ද නියමිතයි.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Follow US
Most Viewed Stories