වියලි කහ සහ එනසල් තොගයක් ඉන්දීය ජාතිකයන් 4 ක් සමඟ අල්ලයි

Thursday, 07 January 2021 - 8:19

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%84+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%B1%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1,680 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සමඟින් ඉන්දීය ජාතිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම - කුදිරමලේ තුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේදී මෙම කහ තොගය යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.