ඉන්දියාවේ රෝහලක ගින්නකින් අලුත උපන් බිළිදුන් 10 දෙනෙකු මරුට

Saturday, 09 January 2021 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බන්ද්‍රා දිස්ත්‍රික්කයේ රෝහලක ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිදුන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 07 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙය හද සසල කරවන සිද්ධියක් බවයි.