ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් සංචාරකයින්ට දැනුම්දීමක්

Saturday, 09 January 2021 - 14:32

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සිය රටට ගුවන් යානා ඇතුළුවීමට පෙර පැමිණෙන මගීන් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා.  

ඒ, දකුණු අප්‍රිකාව සහ බ්‍රිතාන්‍ය රටවලින් හඳුනා ගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ආශ්‍රිතයින් ඕස්ට්‍රේලියාවේ හඳුනා ගැනීමත් සමඟයි.